Mobitel 10 SIM - PREPAID

මේක තමයි දැනට ලංකාවේ තියෙන වාසිම මොබිටෙල් සිම් එක.
❖මේ සිම් එක කාර්ඩ් දාන(prepaid) සිම් එකක්.
❖දවසට රු10ක් (tax එකත් එක්ක රු 12) කැපෙනවා. (updated in 2019)
❖දවසට ඔයාට මොබිටෙල් නම්බර් වලට කෝල් ගන්න විනාඩි 50කුයි මොබිටෙල් නම්බර් වලට මැසේජ් කරන්න මැසේජ් 2000කුයි ඩේටා පාවිච්චි කරන්න 50MB data Free ලැබෙනවා.
❖අනිත් වාසිම දේ තමයි අනිත් ඕනෑම නෙට්වර්ක් එකකට කෝල් ගත්තාම කැපෙන්නෙ විනාඩියට රුපියලයි.
❖සිම් එක ඔයාගේ නමටම ගන්නත් පුලුවන්…
ඉතිං තවත් බල බල ඉන්නෙ ඇයි??
අදම ඔබේ සිම්පත වෙන්කරවා ගන්න

අමතන්න…
➤සම්බන්ධතා ඔබගේ නිවසට නොමිලේම ගෙන්වා ගන්න. සිම්පත් නිවසට ලබුනු පසුව මුදල් ගෙවන්න.
? ආකේඩ් වලවත් නැති වාසිම වාසි සිම් පැකේජ විස්වාසනීයත්වයෙන් මිලදී ගන්න අමතන්න

0 Comments:
Post a Comment